Activity, Charity, Education, Health, Helping

At the request of Mrs. Hansika Sudarshani, a member of our foundation, a program of grain thinking was launched for the girls and boys of Pipena Kusum Children’s Society … which is maintained at Rajagiriya Sri Jayasekara Vihara, and a nutritional meal was provided in the evening and school supplies were also provided. Shrastrapati Battaramulla Dayavansa Thero and Shrastrapati Kesel Potha Sumanawansa Thero presided over that. Later, psychologists and lamalekika Lata Gamage and Lalith Lakshana Wanni Arachchi conducted counseling and activities for the young childrens ….. Mrs. Subhani Munasinghe of Kotte Divisional Secretariat and Justice of the Peace, Assistant Teacher Anuradha Usgoda Arachchi also participated. .. This is fully sponsored by “Best Vision Foundation” අප පදනමේ සාමාජිකාවක් වන හංසිකා සුදර්ශනි මහත්මියගේ ඉල්ලීම පරිදි …. රාජගිරිය ශ්‍රී ජයසේකරාම විහාරයේ , පවත්වා ගෙන යනු ලබන පිපෙන කුසුම් ලමා සමාජයේ දරු දැරියන් සදහා ධානාත්මක චින්තන වැඩසටහනක් දියත් කර …. සවස් වරුවේ පෝෂන අහාරයක් ලබා දී පාසල් උපකරන ද්‍රව්‍යා ද ලබාදුනි. ඒ සදහා ශ්‍රාස්ත්‍රපථි බත්තරමුල්ලේ දයාවන්ස හිමියන් සහා ශ්‍රාස්ත්‍රපථි කෙසෙල් පොත සුමනවංස හිමියන් මුලසුන හෙබවීය. අනතුරුව මනෝවිද්‍යා උපදේශීකා හා ලමාලේකිකා ලතා ගමගේ හා ලලිත් ලක්ශන වන්නි ආරච්චි යන මහත්ම මහත්මීන් කුඩා දරුවන්ට උපදේශන හා ක්‍රියා කාරකම් සිදු කරන ලදි…. ඒ සදහා කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සුභානි මුනසිංහ මහත්මිය හා සාමවිනිසුරු , උපකාරක ගුරු අනුරාධ උස්ගොඩ ආරච්චි මහතාද සහභාගි වුනි …. මෙහි පූර්ණ අනුග්‍රහය ” Best Vision Foundation ” පදනම මගින් ලභාදුනි…..

Leave A Comment

Your Comment
All comments are held for moderation.